ඌව පළාත් සභාවේ පළාත් පාලන ආයතනවල ආදායම් පරීක්ෂක තනතුරට බඳවා ගැනීම සඳහා 2024.07.18 දින පළ කරන ලද අභ්‍යන්තර දැන්වීම ප්‍රකාරව අයදුම් කරන ලද සුදුසුකම් ලත් අයදුම්කරුවන් සඳහා සීමිත තරඟ විභාගය 2024.10.12 දින පැවැත්වීමට නියමිත අතර අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශ ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරනු ලැබේ.
ඔබගේ විභාග ප්‍රවේශපත්‍රය 2024.10.08 දිනය වන විටත් නොලැබුනි නම් ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය, තනතුර, ආයතනය හා විද්‍යුත් තැපැල් ලිපියනය සඳහන් කර 0702522400 අංකය වෙත වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.