විභාග ප්‍රතිඵල
- ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2023 (II අදියර) සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණයට කැඳවීම April 22, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු දෙපාර්තමේන්තු පරීක්ෂණය – 2023 April 10, 2024
- ඌව පළාතේ පාසල් වල පවතින ගුරු පුරප්පාඩුවලට බඳවා ගැනීම සඳහා 2023.10.21 දින පැවති විවෘත තරඟ විභාගයේ සහ 2023.11.11 හා 12 දින පැවති ප්‍රායෝගික පරීක්ෂණයේ – අවසන් ප්‍රතිඵල March 20, 2024
- කුසලතා පදනම මත ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිළධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කිරීමේ තරග විභාගය – 2023 March 13, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල March 13, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ (තාක්ෂණ) තනතුර සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල March 4, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන ආයතනයන්හි සෞඛ්‍ය පරිපාලක, වැඩ පරිපාලක, වෙළඳසැල් පරිපාලක හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන භාරකරු II ශ්‍රේණියේ තනතුර සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල March 4, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහායක (කෘෂි ව්‍යාප්ති) III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු විභාගය – 2023 – විභාග ප්‍රතිඵල March 4, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ III, II සහ I ශ්‍රේණියේ රියදුරන් සඳහා වන පළමු, දෙවන සහ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 – විභාග ප්‍රතිඵල March 4, 2024
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී තනතුරේ අධි ශ්‍රේණියට උසස් කිරීමේ සීමිත තරඟ විභාගය – 2023 – විභාග ප්‍රතිඵල December 11, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරී සේවා ගණයේ III ශ්‍රේණියේ (තක්සේරුකරු) නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල October 6, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ නීති නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල October 6, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III, II සහ I ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන පළමු දෙවන සහ තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 – විභාග ප්‍රතිඵල October 4, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ ජනපද නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 (I) (2023) – විභාග ප්‍රතිඵල August 14, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක III හා II ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2019 (I) (2023) – විභාග ප්‍රතිඵල August 14, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්/ විදුලි/ යාන්ත්‍රික) III හා II ශ්‍රේණි වල නිලධාරීන් සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2019 (I) (2023) – විභාග ප්‍රතිඵල August 14, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ සත්ව සංවර්ධන උපදේශක III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2019 (I) (2023) – විභාග ප්‍රතිඵල August 14, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක III හා II ශ්‍රේණිවල නිලධාරීන් සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2023 – විභාග ප්‍රතිඵල August 14, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා නිලධාරී II ශ්‍රේණියේ තනතුර සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 July 7, 2023
- 2023.05.27 දින පැවති ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරි II ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරඟ විභාගය සමත් නිලධාරින්ගේ ප්‍රතිඵල ලේඛණය – 2022 (2023) July 7, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරි (සිවිල්) එක් වසරක පුහුණු ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය – 2023 – විභාග ප්‍රතිඵල June 19, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ සැලසුම් ශිල්පී එක් වසරක පුහුණු ශ්‍රේණියේ නිලධාරින් සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය – 2023 – විභාග ප්‍රතිඵල June 19, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපදේශක (පේෂකර්ම/ වඩු/ මැහුම්) III ශ්‍රේණියේ තනතුර සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල June 9, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපදේශක (පේෂකර්ම/ වඩු) I ශ්‍රේණියේ තනතුර සඳහා වන තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල May 30, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා පුහුණුකරු II ශ්‍රේණියේ තනතුර සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල May 27, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ සහ පළාත් පාලන ආයතනයන්හි ගිනි නිවීමේ සේවයේ ගිනිභට හා මෝටර් යාන්ත්‍රික ගිනිභට නිලධාරීන් සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 (2023) – විභාග ප්‍රතිඵල May 15, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ පශු එන්නත්කරු III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල April 28, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිලධාරී II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2022(2023) – විභාග ප්‍රතිඵල April 28, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රජා සංවර්ධන නිලධාරී I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2022(2023) – විභාග ප්‍රතිඵල April 26, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ග්‍රාම සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2022(2023) – විභාග ප්‍රතිඵල April 26, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරී සේවා ගණයේ III ශ්‍රේණියේ (තක්සේරුකරු) නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2022(2023) – විභාග ප්‍රතිඵල April 26, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරී සේවා ගණයේ II ශ්‍රේණියේ (ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු) නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2022(2023) – විභාග ප්‍රතිඵල April 26, 2023
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ – 2 සේවා ගණය සඳහා වන පළමු හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022(2023) – විභාග ප්‍රතිඵල April 26, 2023