ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් වල අනධ්‍යයන ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2021

ඉහත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛන පහත සබැඳි ඔස්සේ බාගත කර ගත හැකිය.

ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ 2022 ජනවාරි මස 20,21,22,27,28,29 සහ 2022 පෙබරවාරි මස 10,11,12 දිනයන්හි පැවති කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයට කැඳවීම් ලද අයදුම්කරුවන් සඳහා පමණි. අයදුම්පත් ඉදිරිපත් කළ නමුත්, මේ දක්වා විභාගයට පෙනී සිටීමට නොකැඳවන ලද අයදුම්කරුවන් සඳහා ඉදිරියේදී විභාගය පැවැත්වීමට නියමිතය.

ප්‍රතිඵල ලේඛන විභාග අංක අනුව පෙළගස්වා ඇති අතර විභාග අංක 150600 සිට 150699 දක්වා සෑම විභාග අංකයක් යටතේ අයදුම්කරුවන්  දෙදෙනෙකු වෙත ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇති බැවින් ප්‍රතිඵල  එකී විභාග අංක යටතේ වෙන වෙනම නිකුත් කර ඇත.

උදා : 150600 සහ 150600A  අංක ලෙස අයදුම්කරුවන් දෙදෙනෙකු වෙත ප්‍රතිඵල ඇතුළත් කර ඇත.

 

ආවරණ ලිපිය බාගත කරන්න[ ප්‍රතිඵල ලේඛනය බාගත කරන්න

 

සංශෝධිත විභාග ප්‍රතිඵල

ආවරණ ලිපිය බාගත කරන්න

 

සංශෝධිත ප්‍රතිඵල ලේඛනය බාගත කරන්න

 

 

Loading