ඌව පළාත්  සභාවේ සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු  සඳහා  උපාධිධාරීන්  බඳවා ගැනීමට අදාලව 2023.08.29 දිනැති පුවත්පත් නිවේදනය ප‍්‍රකාරව, 2023.10.21 දින පැවැත්වූ ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිඵල හා සුදුසුකම් පරීක්ෂා කර බැලීම සඳහා 2023.11.11 හා 12  දින පැවැත්වූ සම්මුඛ හා ප‍්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල භාගත කර ගැනීම සඳහා පහත සබැඳිය භාවිතා කරන්න‍.

ප්‍රතිඵල ලේඛනය භාගත කරන්න

Loading