2023.09.16 දින පැවති ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී III ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2023 – විභාග ප්‍රතිඵල ලේඛණය සහ ආවරණ ලිපිය භාගත කර ගැනීම සඳහා පහත සබැඳි (Links) වෙත පිවිසෙන්න.

 

ආවරණ ලිපිය භාගත කරන්න

 

බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල දිස්ත්‍රික් ප්‍රතිඵල ලේඛණය – I බදුල්ල දිස්ත්‍රික් ප්‍රතිඵල ලේඛණය – II

 

මොනරාගල දිස්ත්‍රික්කය

මොනරාගල දිස්ත්‍රික් ප්‍රතිඵල ලේඛණය – I මොනරාගල දිස්ත්‍රික් ප්‍රතිඵල ලේඛණය – II

Loading