සංවර්ධන නිලධාරී සේවයේ II හා I ශ්‍රේණි වල නිලධරයන් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග 2025.02.08 දින බදුල්ල නගරයේදී පැවැත්වේ.
අයදුම්කරුවන් හට විභාග ප්‍රවේශ පත්‍ර 2025.01.24 දින සිට https://exams.psc.up.gov.lk/ admission/ සබැදිය ඔස්සේ බාගත කර ගත හැකි අතර, විද්‍යුත් තැපෑල (email) මඟින් ද යොමු කරනු ඇත. ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය 2025.02.03 දින තෙක් ඔබ වෙත නොලැබුනි නම් පහත විස්තර සමග ඉල්ලීමක් 070-2522400 අංකය වෙත වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයක් යොමු කරන්න.
නම:
ජාතික හැඳුනුම්පත් අංකය:
ආයතනය:
විද්‍යුත් තැපැල් ලිපිනය: