කාර්යාල සේවක සේවයේ II හා I ශ්‍රේණි වල සේවකයින් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග 2025.05.24 දින බදුල්ල නගරයේදී පැවැත්වේ.

අයදුම්කරුවන් හට විභාග ප්‍රවේශ පත්‍ර 2025.05.12 දින සිට https://exams.psc.up.gov.lk/ admission/ සබැදිය ඔස්සේ බාගත කර ගත හැකි අතර, විද්‍යුත් තැපෑල (email) මඟින් ද යොමු කරනු ඇත. ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය 2025.05.19 දින තෙක් ඔබ වෙත නොලැබුනි නම් පහත විස්තර සමග ඉල්ලීමක් 070-2522400 අංකය වෙත වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයක් යොමු කරන්න.

නම:

ජාතික හැඳුනුම්පත් අංකය:

තනතුර:

Loading