පහත සඳහන් කාර්යක්ෂමතා කඩඉම් විභාග 2024.10.12 දින බදුල්ල විහාරමහාදේවී බාලිකා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත අතර විභාග ප්‍රවේශපත්‍ර අයදුම්කරුවන් වෙත විද්‍යුත් තැපෑල මගින් යොමු කරනු ලැබේ.
- පරිවාස නිලධාරී II ශ්‍රේණියේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය
- පරිවාස නිලධාරී I ශ්‍රේණියේ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය
- තොරතුරු තාක්ෂණ සේවයේ 3-II ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඉඩම් විභාගය