ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ III, II හා I ශ්‍රේණිවල සේවකයින් සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග 2025.06.28 සහ 29 දෙදින පැවැත්වේ.
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ III ශ්‍රේණියේ තනතුර සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2025.07.05 දින පැවැත්වේ.
මෙම සියලු විභාග ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත අතර, විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර විද්‍යුත් තැපෑල මඟින් යොමු කරනු ඇත.
විභාගය සම්බන්ධව ගැටලු පවතීනම් 055- 2231460 අංකය අමතන්න