සංවර්ධන නිලධාරී  III ශ්‍රේණියේ නිලධරයන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2024.11.09 දින බදුල්ල සහ මොණරාගල නගරයන්හිදී පැවැත්වේ.

අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශ පත්‍ර 2024.10.21 දින සිට විද්‍යුත් තැපෑල (email) මඟින් යොමු කරනු ලබන අතර ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය 2024.11.01 දින තෙක් ඔබ වෙත නොලැබුනි නම් පහත විස්තර සමග ඉල්ලීමක් අංක 070-2522400 අංකය වෙත වට්ස්ඇප් (WhatsApp) පණිවුඩයක් යොමු කරන්න.

නම:

ජාතික හැඳුනුම්පත් අංකය:

ආයතනය:

විද්‍යුත් තැපැල් ලිපිනය:

 

Loading