2022.08.01 දින මෙම වෙබ් අඩවියෙහි පළ කරන ලද නිවේදනයෙහි සඳහන් වූ පුරප්පාඩු ලේඛනය, ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නැවත දැනුම් දුන් පරිදි සංශෝධනය කරනු ලැබූ අතර සංශෝධිත විෂය පුරප්පාඩු ලේඛනය, සංශෝධිත පාසල් පුරප්පාඩු ලේඛනය හා සංශෝධිත අයදුම්පත පහතින් දැක්වේ.

( මේ වන විට අයදුම්පත් යොමු කරන ලද අයදුම්කරුවන්ගේ ඉල්ලුම් කරන ලද විෂය හා ඉල්ලුම් කරන ලද පාසල් වෙනස් වී ඇත්නම් පමණක් එම අයදුම්කරුවන් සංශෝධිත අයදුම්පත පුරවා නැවත යොමු කරන මෙන් දන්වන අතර පසුව යොමු කරන අයදුම්පතෙහි සිදු කරන සංශෝධන පමණක් වලංගු වන බව කාරුණිකව සලකන්න.)

අභ්‍යාසලාභී උපාධිධාරීන් රැකියාගත කිරිමේ වැඩසටහන” යටතේ බඳවා ගත් උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් ඌව පළාත් සභාවට අයත් සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම – අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය – 2022.08.31 දින දක්වා දීර්ඝ කරනු ලැබේ.

 

නිවේදනය (සිංහල මාධ්‍යය) භාගත කරන්න

 

අයදුම්පත (සිංහල මාධ්‍යය) භාගත කරන්න

 

නිවේදනය හා අයදුම්පත (දෙමළ මාධ්‍යය) භාගත කරන්න

 

සංශෝධිත ගුරු පුරප්පාඩු ලේඛනයේ සාරාංශය භාගත කරන්න

 

සිංහල මාධ්‍ය පාසල් වල සංශෝධිත ගුරු පුරප්පාඩු ලේඛනය භාගත කරන්න

 

දෙමළ මාධ්‍ය පාසල් වල සංශෝධිත ගුරු පුරප්පාඩු ලේඛනය භාගත කරන්න

 

සංශෝධිත විෂය පුරප්පාඩු ලේඛනය භාගත කරන්න

 

සංශෝධිත අයදුම්පත (සිංහල) භාගත කරන්න

 

සංශෝධිත අයදුම්පත (දෙමළ) භාගත කරන්න

Loading