ඔබ උක්ත කරුණට අදාළව සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවූ නාම ලේඛනයේ නම සඳහන් නොවූ ඌව පළාත් සභාවේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ආයතනයක හෝ පාසලක සේවය කරනු ලබන අභ්‍යාසලාභී උපාධිධාරියෙකු / ඩිප්ලෝමාධාරියෙකු නම් අදාළ සම්මුඛ පරීක්ෂණය සඳහා 2021.12.23 දින හාලිඇල සම්පත් මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසද මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ආයතනයක හෝ පාසලක සේවය කරනු ලබන අභ්‍යාසලාභී උපාධිධාරියෙකු / ඩිප්ලෝමාධාරියෙකු නම් අදාළ සම්මුඛ පරීක්ෂණය සඳහා 2021.12.27 දින මොණරාගල කච්චේරි සංකීර්ණයටත් අදාළ ලියකියවිලි රැගෙන සහභාගී වෙන ලෙස දන්වා සිටිමි.

Loading