ඌව පළාත් සභාවේ සිංහල මාධ්‍ය හා ද්‍රවිඩ මාධ්‍ය දුෂ්කර සහ අති දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි විෂයෙහි පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා දෑ අවුරුදු ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමට අදාල සුදුසුකම් පරීක්ෂා කිරිමේ සම්මුඛ පරීක්ෂණ 2019.07.29 හා 2019.08.03 යන දිනවල දි පැවැත්වේ.

සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථානයඌව කළමනාකරණ සංවර්ධන ආයතනය පැල්ගහතැන්න

සම්මුඛ පරීක්ෂණයට කැදවීමේ ලිපිය තැපැල් මගින් ලැබීමට කටයුතු යොදා ඇත.

වැඩිදුර තොරතුරු සඳහා – විභාග අංශය ( 0552232857 )

Loading