ඌව පළාත් සභාවේ සිංහල මාධ්‍ය හා ද්‍රවිඩ මාධ්‍ය දුෂ්කර සහ අති දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි විෂයෙහි පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා  ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් බදවා ගැනීමේ තරඟ විභාගයේ සම්මුඛ පරීක්ෂණ 2019.07.11 / 12 හා  13 දිනයන්හි පැවැත්විමට නියමිතය…

සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන ස්ථානය – පැල්ගහතැන්න කළමනාකරණ සංවර්ධන ආයතනය

සම්මුඛ පරීක්ෂණ සදහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් හට ඊට අදාළ ලිපිය තැපැල් මඟින් ලැබීමට කටයුතු යොදා ඇත.

වැඩිදුර තොරතුරු සඳහා – විභාග අංශය ( 055 2232857 )

Loading