උපාධිධාරින් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු සේවයෙට බඳවා ගැනීම- II අදියර විවෘත තරග විභාගය ‌2024-03.30 දින බදුල්ල හා මොණරාගල නගරවලදී පැවැත්වේ. අයදුම්කරුවන් වෙත විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේදී  ඉ-තැපෑල මගින් යොමු කරනු ඇත.

Loading