ඌව පළාත් සභාවේ සිංහල මාධ්‍ය හා ද්‍රවිඩ මාධ්‍ය දුෂ්කර සහ අති දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි විෂයෙහි පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා  ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් බදවා ගැනීමේ තරඟ විභාගය  2019.05.04 දින පැවැත්වේ.

විමසීම් – ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව(විභාග අංශය) -0552232857

Loading