ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සඳහා විනය පරීක්ෂණ නිලධර සංචිතය පිහිටුවීමට රජයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධරයන්/ විශ්‍රාමික නිලධරයන්ගෙන් හා නීතීඥවරුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2022.11.25 දින වේ.

 

නිවේදනය (සිංහල) භාගත කරන්න අයදුම්පත (සිංහල) භාගත කරන්න

 

නිවේදනය (දෙමළ) භාගත කරන්න අයදුම්පත (දෙමළ) භාගත කරන්න

 

Loading