පහත සඳහන් කාර්යක්ෂමතා කඩඉම් විභාග 2025.07.26 දින බදුල්ල බ/ ඌව මහා විද්‍යාලයේ පැවැත්වීමට නියමිත අතර, අපේක්ෂකයින් සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර විද්‍යුත් තැපෑල මඟින් යොමු කරනු ඇත.
විභාගය සම්බන්ධව ගැටලු පවතීනම් 055- 2231460 අංකය අමතන්න.
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ග්‍රාම සංවර්ධන නිලධාරී II ශ්‍රේණියේ තනතුර සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ -2 සේවා ගණයේ III ශ්‍රේණිය (වාට්ටු ලිපිකාරිණී හා වෛද්‍ය සැපයිම් සහකාර) සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025