ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරුකරු, ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු තනතුරු සඳහා වන පළමු හා දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022
by Shashika Dilhan | Nov 4, 2022 | කාර්යක්ෂමතා කඩඉම් විභාග
අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2022.11.18 දින වේ.
අභ්‍යන්තර නිවේදනය භාගත කරන්න
අයදුම්පත භාගත කරන්න
