ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II හා I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග 2022.10.01 වන දින බ/ ඌව මහා විද්‍යාලයේදී පැවැත් වේ. අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ සේවා ස්ථානවලට තැපෑලෙන් යොමු කරනු ඇත.

 

Loading