ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ආදායම් පරීක්ෂක තනතුර සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2022.10.07 දින වේ.

 

නිවේදනය භාගත කරන්න

 

අයදුම්පත්‍රය භාගත කරන්න

Loading