• ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ III, II හා I වන ශ්‍රේණියේ රියදුරන් සඳහා වන පළමු, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022.09.29 හා 30 යන දෙදින තුළ ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයේ දී පැවැත් වේ.
  • අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ සේවා ස්ථානවලට තැපෑලෙන් යොමු කරනු ඇත.

ලේකම්, ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව

Loading