- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිලධාරි II ශ්‍රේණියේ තනතුර සඳහා විවෘත පදනම මත බඳවා ගැනීමේ තරඟ විභාගය 2026.02.22 දින බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේදී හා මො/මහානාම මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත අතර, අපේක්ෂකයින් සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර විද්‍යුත් තැපෑල මඟින් ඉදිරියේදී යොමු කරනු ඇත.
- 2026.02.16 දිනය වන විටත් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය නොලැබුණි නම් 055- 2231460 අංකය අමතන්න.
![]()