ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ (2020) අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කිරීම. by Shashika Dilhan | Oct 29, 2020 | විභාග ප්‍රතිඵල හා නිවේදන ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගයේ (2020) අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2020.11.13 වන දින දක්වා දීර්ඝ කරන ලදී.