ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම (විවෘත/සීමිත) – 2021 යන මැයෙන් අයදුම්පත් කැඳවා ඇති තනතුරු සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය වන 2021.06.18 යන්න, රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්වය නිසාවෙන් දීර්ඝ කිරීමට අපේක්ෂිත අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් භාරගැනීම සහ තැපැල් කාර්යාලවල ලිපි තැපෑලට භාර ගැනීම ආරම්භ කළ පසු අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය ප්‍රකාශයට පත් කරන බව දැනුම් දෙනු ලැබේ.

Loading