ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී සේවයේ II ශ්‍රේණියේ හා I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 මැයෙන් අයදුම්පත් කැඳවූ කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය 2022.04.25 දින දක්වා දීර්ඝ කරන ලද බව කාරුණිකව දන්වමි.

 

ආවරණ ලිපිය භාගත කරන්න

Loading