• ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සදහා 2022.05.12 වන දින පැවැත්වීමට නියමිත තිබූ සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ සම්මුඛ පරීක්ෂණය දින නියමයක් නොමැතිව කල් දමන බවත්, සම්මුඛ පරීක්ෂණය පවත්වන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන බවත් කාරුණිකව දන්වමි.

Loading