ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සදහා 2022.05.12 වන දින පැවැත්වීමට නියමිත තිබූ සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ සම්මුඛ පරීක්ෂණය 2022.06.02 වන දින පෙ.ව. 9.00 ට මෙම කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වෙන බව කාරුණිකව දන්වා සිටිමි.

Loading