ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ II සහ I ශ්‍රේණියේ සේවකයින් සඳහා වූ දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2022.06.24 දින වේ.

 

ආවරණ ලිපිය හා අයදුම්පත්‍රය භාගත කරන්න

Loading