ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන ආයතනයන්හි සෞඛ්‍ය පරිපාලක, වැඩ පරිපාලක, වෙළඳසැල් පරිපාලක හා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන භාරකරු තනතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග – 2022 සඳහා අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2022.07.01 දින වේ.

අභ්‍යන්තර නිවේදනය භාගත කරන්න

 

අයදුම්පත්‍රය භාගත කරන්න

Loading