ඌව පළාත් සභා‍ රාජ්‍ය සේවයේ නියුතු උපාධිය බඳවාගැනීමට අදාළ සුදුසුකමක් නොවන ස්ථීර විශ්‍රාම වැටුප් සහිත තනතුරුවල සේවය කරන උපාධිධාරීන් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1(අ) ශ්‍රේණියට බඳවා ගැනීම -2019

  • අයදුම්පත් කැදවීමේ නිවේදනය      Download
  • ආදර්ශ අයදුම්පත                          Download

මෙම දැන්වීම තොරතුරු සංගණනයක් සඳහා පමණි. මේ සඳහා මුදල් ගෙවීම හෝ උපාධි සහතික සනාථ කර එවීමට අවශ්‍ය නොවේ.

Loading