ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ – III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2020.12.19 දින පැවැත්වේ.

තොරතුරු විමසීම්

ඌව පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභාව
14/4, පීලිපොතගම පාර,පිංඅරාව,
බදුල්ල,

  • දුරකථනය : +94552222400 (පොදු) / +94552231460 (විභාග අංශය)
  • ෆැක්ස් : +94552232858
  • විද්‍යුත් තැපෑල : uppscb@gmail.com

 

Loading