කාර්මික නිලධාරි දෙපාර්තමේන්තු පරීක්ෂණය ජුලි මස 13, 14, 20, 21, 28 හා අගෝස්තු මස 11, 18 වලදී by Shashika Dilhan | Jul 5, 2019 | විභාග ප්රතිඵල හා නිවේදන ඌව පළාත් සභා රාජ්ය සේවයේ කාර්මික නිලධාරි දෙපාර්තමේන්තු පරීක්ෂණය ජුලි මස 13, 14, 20, 21, 28 හා අගෝස්තු මස 11, 18 වලදී කොලඹදී පැවැත්වීමට නියමිතය. ප්රවේශ පත්ර භාගත කරගන්න download Admission