ඌව පළාත් රාජ්‍ය සේවයේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම (විවෘත) 2021.05.10 දිනැති නිවේදනයෙහි සඳහන් තනතුරු අතරින් කාර්මික නිලධාරී (ප්‍රමාණ සමීක්ෂක) හා සැලසුම්ශිල්පී යන තනතුරු සඳහා බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව මෙම අවස්ථාවට පමණක් වයස අවුරුදු 35 දක්වා දීර්ඝ කරන අතර ඒ අනුව බඳවා ගැනීමේ වයස් සීමාව වයස අවුරුදු 18 – 35 ත් අතර ලෙස සංශෝධනය කරන බව මෙයින් දන්වා සිටිමි.

අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය 2021.07.09 දින වේ.

Loading