කාර්යක්ෂමතා කඩඉම් විභාග 2025.11.16
පහත සඳහන් කාර්යක්ෂමතා කඩඉම් විභාග 2025.11.16 දින බදුල්ල බ/ විහාර මහා දේවි බාලිකා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත අතර, අපේක්ෂකයින් සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර විද්‍යුත් තැපෑල මඟින් යොමු කරනු ඇත.
විභාගය සම්බන්ධව ගැටලු පවතීනම් 055- 2231460 අංකය අමතන්න.
- ඌව පළාත් සභාව යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025 (දෙපාර්තමේන්තු / ආයතන ක්‍රමවේදයන් පිළිබඳ ලිඛිත පරීක්ෂණය)
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (තාක්ෂණ) III වන ශ්‍රේණියේ තනතුර සඳහා වන පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025
- ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පරිවාස නිලධාරි තනතුරේ I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2025
![]()