ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සත්ව සංවර්ධන උපදේශක තනතුරේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය – ප්‍රතිඵල ලේඛනය

 

විභාග දිනය – 2021.02.20

 

සටහන : මෙම විභාගයෙන් සමත් අයදුම්කරුවන් සඳහා සුදුසුකම් පරීක්ෂා කර බැලීමේ සම්මුඛ පරීක්ෂණයක් 2021.04.09 වන දින ඌව පළාත් සභා කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. කැඳවීම්ලිපි ඉදිරියේදී ඔබ වෙත ලැබීමට සලස්වන බව කාරුණිකව දන්වා සිටිමි.

 

[ප්‍රතිඵල ලේඛනය භාගත කරන්න]

Loading