2020/2021 වර්ෂවල රැකියා විරහිත උපාධිධාරීන් බඳවාගැනීමේ වැඩසටහන යටතේ බඳවා ගෙන ඇති ඌව පළාත් රාජ්‍ය සේවයේ පුහුණුවේ නියුතු අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථීර සේවයට පත් කිරීමට අදාළ සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට පවත්වා ඇත.

එහෙත් මෙම උපාධිධාරීන් අතරින් ඇතැම් උපාධිධාරීන් සම්මුඛ පරීක්ෂණ වලට කැඳවා නොමැති බවට වාර්තා වන බැවින් එම නිලධාරීන් 2022.03.10 දින ප.ව.12.00 ට පෙර මෙම කොමිෂන් සභාවේ දුරකථන අංක 055 – 2231460 අංකයට දුරකථන ඇමතුමක් ලබා දී තොරතුරු ලබා දීම මැනවි.

 

Loading