2021.03.30 දින පැවැත්වීමට නියමිත වූ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය එදින නොපැවැත්වෙන අතර, එය 2021.04.02 දින පෙරවරු 9.30 ට ඌව පළාත් සභා පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. ඒ අනුව එදිනට සහභාගි වන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
වැඩිදුර විමසීම් -0552231460

Loading