2021.04.30 දින පැවැත්වීමට නියමිත වූ පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය එදින නොපැවැත්වෙන අතර, ඒ සඳහා සහභාගී නොවන ලෙස දන්වා සිිටිමි. අදාළ පත්වීම්ලාභීන්ගේ පත්වීම් ලිපි ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන බව කාරුණිකව දන්වා සිටිමි.

Loading