ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පත්වීම් ලැබීමට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් වෙත පත්වීම් භාර ගැනීම සඳහා 2022.04.01 වන දින ප.ව.1.00 ට වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණෙන ලෙසට අදාල අයදුම්කරුවන්ගේ දුරකථන වලට කෙටි පණිවිඩ මඟින් දන්වා ඇති අතර පත්වීම් භාර ගැනීම සඳහා එදිනට සහභාගී වන ලෙස කාරුණිකව දන්වමි.

 

Loading