ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් වල අනධ්‍යයන ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය සඳහා වූ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026.01.17 දින බ/ඌව මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත අතර, අපේක්ෂකයින් සඳහා වන විභාග ප්‍රවේශ පත්‍ර විද්‍යුත් තැපෑල මඟින් යොමු කර ඇත.
විභාගය සම්බන්ධව ගැටලු පවතීනම් 055- 2231460 අංකය අමතන්න.
![]()