by Shashika Dilhan | Mar 20, 2020 | කාර්යක්ෂමතා කඩඉම් විභාග, පුවත්, විභාග ප්‍රතිඵල හා නිවේදන
මෙම කොමිෂන් සභාව මඟින් 2020 මාර්තු මස 28 වන දින පැවැත්වීමට සැලසුම්කර තිබු පළාත් රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ I වන ශ්‍රේණීයට අදාළ කාර්යක්ෂමතා කඩඉම් විභාගය නැවත දැනුම් දෙන තුරු කල් දමනු ලැබේ. දැනට අයදුම්පත් කැදවා ඇති අනෙකුත් කාර්යක්ෂමතා කඩඉම් විභාගවල අයදුම්පත් භාර...
by Shashika Dilhan | Feb 13, 2020 | විභාග ප්‍රතිඵල හා නිවේදන
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී තනතුරට බඳවා ගැනීමේ තරඟ විභාගයේ ප්‍රතිඵල ලේඛනය – 2019 [ View / Download...
by Shashika Dilhan | Feb 13, 2020 | විභාග ප්‍රතිඵල හා නිවේදන
ඌව පළාත් රාජ්‍ය සේවයේ අභ්‍යන්තර විගණන නිලධාරී තනතුරට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල ලේඛනය – 2019 ප්‍රතිඵල ලේඛනය [ View / Download...
by Shashika Dilhan | Jan 29, 2020 | කාර්යක්ෂමතා කඩඉම් විභාග
ඌව පළාත් රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ I වන ශ්‍රේණීයේ සේවකයින් සඳහා වු තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය- 2020 නිවේදනය [ View / Download ] අයදුම්පත [ View / Download ] ඌව පළාත් රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ II වන ශ්‍රේණීයේ සේවකයින් සඳහා වු දෙවන කාර්යක්ෂමතා කඩඉම්...
by Shashika Dilhan | Jan 23, 2020 | කාර්යක්ෂමතා කඩඉම් විභාග
ඌව පළාත් සභා රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III වැනි ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය – 2013(I) 2020 නිවේදනය View අයදුම්පත View...