by Shashika Dilhan | Jul 18, 2019 | විභාග ප්‍රතිඵල හා නිවේදන
ඌව පළාත් රාජ්‍ය සේවයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහායක (කෘෂී ව්‍යාප්ති) III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය – 2018 ප්‍රතිඵල ලේඛනය Results Sheet Download...
by Shashika Dilhan | Jul 10, 2019 | විභාග ප්‍රතිඵල හා නිවේදන
බදුල්ල මහාධිකරණ නඩු අංක 76/2019 (රිට්) පෙත්සම ප්‍රකාරව ගරු මහාධිකරණ විනිසුරුතුමා විසින්,ඌව පළාත් සභාවේ සිංහල මාධ්‍ය හා ද්‍රවිඩ මාධ්‍ය දුෂ්කර සහ අති දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි විෂයෙහි පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා ඉංග්‍රීසි පිළිබඳ දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන්...
by Shashika Dilhan | Jul 5, 2019 | විභාග ප්‍රතිඵල හා නිවේදන
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ කාර්මික නිලධාරි දෙපාර්තමේන්තු පරීක්ෂණය ජුලි මස 13, 14, 20, 21, 28 හා අගෝස්තු මස 11, 18 වලදී කොලඹදී පැවැත්වීමට නියමිතය. ප්‍රවේශ පත්‍ර භාගත කරගන්න download Admission ...
by Shashika Dilhan | Jul 4, 2019 | අධ්‍යාපන අමාත්‍යංශයට පරිපාටි
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් පාලන දෙපාර්තමේන්තුවේ පළාත් පාලන ආයතන වල ආයතන වල ආදායම් පරීක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටිය හා සංශෝධන අංක 01 පරිපාටිය සංශෝධන අංක 01...
by Shashika Dilhan | Jul 3, 2019 | අධ්‍යාපන අමාත්‍යංශයට පරිපාටි
ඌව පළාත් සභා පුස්තකාල සේවා මණ්ඩලය අධ්‍යක්ෂ (කළමනාකාර සේවා ගණය) තනතුර සඳහා බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය...