ඉංග්‍රීසි ගුරුවරුන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ ප්‍රතිඵල 2019.05.04 දින පැවැති

ඌව පළාත් සභාවේ සිංහල හා ද්‍රවිඩ මාධ්‍ය දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි විෂයෙහි පවතින ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා දෑ අවුරුදු ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය  – 2019.05.04 Results Sheet    Download...

සංවර්ධන නිලධාරී  සේවයේ I වන හා II කාර්යක්ෂමතා කඩඉම්විභාග අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය දීර්ඝ කරනු ලැබේ.

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී  සේවයේ I වන හා II කාර්යක්ෂමතා කඩඉම්විභාග අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2019.06.24 වැනි දින දක්වා දීර්ඝ කරනු ලැබේ. නිවේදනය මෙතනින් භාගත...

මැහුම් උපදේශිකා III ශ්‍රේණිය හා තාක්ෂණ සහායක(කෘෂි ව්‍යාප්ති) සඳහා බඳවා ගැනීමේ තරඟ විභාගය 2019.05.26 දින.

2019.05.25 දින පැවැත්වීමට නියමිතව තිබු ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මැහුම් උපදේශිකා III ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය හා ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහායක(කෘෂි ව්‍යාප්ති) තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය...

රසායනාගාර සහකාර III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා අයදුම්කරුවන් බඳවා ගැනීම – 2019

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රසායනාගාර සහකාර III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා අයදුම්කරුවන් බඳවා ගැනීම – 2019 නිවේදනය හා අයදුම්පත...

රසායනාගාර සහකාර III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා අභ්‍යන්තර අයදුම්කරුවන් බඳවා ගැනීම – 2019

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රසායනාගාර සහකාර III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු සඳහා අභ්‍යන්තර අයදුම්කරුවන් බඳවා ගැනීම – 2019 නිවේදනය හා අයදුම්පත  Download...