ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම (සීමිත) – 2021

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ පවතින පහත සඳහන් තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඌව පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරු දරණ සුදුසුකම් සහිත අයදුම්කරුවන්ගෙන් 2021.06.18 දින දක්වා අයදුම්පත් කැඳවා ඇත. 1. කාර්මික නිලධාරී (සිවිල්/විදුලි) පුහුණු කිරීමේ ශ්‍රේණිය (දෙවසරක පුහුණු...