ඌව පළාතේ පළාත් සභා පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරඟ විභාගය – 2023 (II අදියර)

ඉහත තරඟ විභාගය සහ සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණ සමත්ව  පත්වීම් නොලද අයදුම්කරුවන් අතුරින් කුසලතා අනුපිළිවෙලට අයදුම්කරුවන් 330 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇත. එක් එක් විෂයයන් යටතේ බඳවා ගනු ලබන සුදුසුකම් ලත් අයදුම්කරුවන් සංඛ්‍යාව පිළිබඳ විස්තර පහත සබැඳිය මගින් බාගත කළ හැක.

විස්තර බාගත කරන්න

Loading