2024.07.06 දින පැවති ඌව පළාතේ පළාත් සභා පාසැල්වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1(අ) ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සහ ඊට අදාලව 2024.07.25 සහ 26 දිනයන්හි පැවති සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණයන්හි අවසන් ප්‍රතිඵල ලේඛන පහත සබැඳි ඔස්සේ බාගත කර ගන්න.

පත්වීම් සඳහා තෝරාගෙන ඇති අයදුම්කරුවන් වෙත පත්වීම් ලිපි ලියාපදිංචි තැපැල් මගින් ඔවුන්ගේ පුද්ගලික ලිපිනය වෙත යොමු කරනු ලැබේ.

සිංහල මාධ්‍යය දෙමළ මාධ්‍යය

Loading