අමප/23/1537/607/124 හා 2023.09.04 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් උපාධිධාරී ගුරුවරුන් 596ක් බඳවා ගැනීම සඳහා ලද අනුමැතිය මත උපාධිධාරී ගුරුවරුන් ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3 – I (අ) ශ්‍රේණියට පත් කිරීම දෙවන අදියර යටතේ සම්පූර්ණ නොකරන ලද පුරප්පාඩු ප්‍රමාණය හා වැඩ භාර නොගත් පුරප්පාඩු ප්‍රමාණය පිරවීම සඳහා ගරු ආණ්ඩුකාරතුමාගේ විශේෂ අනුමැතිය මත කුසලතාවය අනුපිළිවෙලින් පත්වීම් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය.

( ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂයය සඳහා ආබාධිත අයදුම්කරුවන් දෙදෙනෙකු වෙත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/88 චක්‍රලේඛ විධිවිධාන අනුව පත්වීම් ප්‍රදානය කෙරේ.)

නාම ලේඛනය භාගත කරන්න

Loading