ඉහත සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව 2024 වර්ෂයේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිට ඉන් සමත් වූ නමුත් කුසලතාවය මත මෙතෙක් පත්වීම් නොලද අයදුම්කරුවන්ගේ විස්තර ලබා ගැනීම සඳහා වන ගූගල් පෝරමය (Google Form) එම අයදුම්කරුවන් වෙත විද්‍යුත් තැපෑල (Email) මඟින් යොමු කර ඇත. 2025.03.19 දින හෝ ඊට පෙර ඒ සඳහා විස්තර ඇතුළත් කරන මෙන් කාරුණිකව දන්වමි.

ප්‍රතිඵල ලේඛනය වෙත පිවිසෙන්න

Loading