ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කාර්මික නිලධාරී (සිවිල්) තනතුර සඳහා අනුමත සේවා ව්‍යවස්ථාව අනුකූලව පැවැත්විය යුතු යථෝක්ත යෝග්‍යතා පරීක්ෂණය ‍මෙම වර්ෂයේ අප්‍රේල් මස පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2024.03.28  වේ.

නිවේදනය භාගත කරන්න අයදුම්පත භාගත කරන්න

Loading